2025 වසර සදහා 6 ශ්‍රේණිය වෙත ආදිශිෂ්‍ය පදනම යටතේ තම දරුවන් ඇතුලත් කිරීමට බලාපොරොත්තු වන සියලු ආදි සිසුන් වෙත කෙරෙන නිවේදනයයි.
ආදිශිෂ්‍ය සංගමය මගින් ලබාදෙන අයදුම්පත ලබාගැනීම සදහා 2025 පෙබරවාරි 15 හෝ 22 දෙදින තුල උදෑසන 9.00 ට ඒ සදහා ඉඩකඩ සලසා ඇත. තමන්ට පහසු දිනයකදී (ඉහත දින 02 තුළ පමණක්) ආදිශිෂ්‍ය කාර්‍යාලයට පැමිණ තම අයදුම්පත සම්පූර්ණ කර බාරදීම සිදුකරන්න.
විධායක ලේකම්
ආදිශිෂ්‍ය සංගමය
බණ්ඩාරනායක විද්‍යාලය
ගම්පහ