ඉරාන් චම්පික ද සිල්වා ගුරුපියාණෙනි ඔබට පිදෙන නායක උපහාරයයි


විසල් නායක නෞකාව හට වීය ඔබ මහරු කප්පිත්තෙකු විලස ඔදින් වැඩි ඔබේ ගුණකඳ පරදවයි ඉඳුනිල් මැණිකෙහි තෙද දෙවා ඔවදන් වැරෙන් අදරින් නිපුන කරනට ඉගෙනුමෙන් සව්සත ගුරු පියාණෙනි ඔබේ මෙහෙවර කෙලෙස පෙරලම් ද වචනයට අප පුදමු හද තුටින් මේ තුති මල් ඔබට අප වැජඹේ දිගුකල් යෙහෙන් නිදුකින සය වසරක් පුරාවට නායක පුතුන් හට ලොව දිනන්නට මග පෙන්වූ යූ.ඩී. ඉරාන් චම්පික ද සිල්වා ගුරුපියාණෙනි ඔබට පිදෙන නායක උපහාරයයි මේ...!